බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ට ගෞරව කළ සෞදි අරාබි පාපන්දු ක්‍රීඩකයකු කණ්ඩා
එසැණ පුවත්
‘කොටි ලේබලය ගසා ප්‍රියයන් සැමරීම වළක්වන්න බෑ‘
තරාතිරම හා දේශපාලන විශ්වාසයන් නොතකා තම ප්‍රියයන්ගේ වෙන්වීම සිහිපත් කිරීම සෑම පවුලක්ම සතු අයිතියක් බවත්, මිය ගිය
බ්‍රිගේඩියර්වරු 10කට උසස්වීම්
බ්‍රිගේඩියර් නිලයේ සිටි යුද හමුදා නිලධාරීන් 10 දෙනකු මේජර් ජනරාල්වරුන් වශයෙන් උසස්කර ඇති බව යුද හමුදාව පවසයි.
වයිකෝගේ මැලේසියා ගමනට තහංචි
පෞද්ගලික සංචාරයක් සඳහා මැලේසියාවට ගිය ඉන්දියාවේ එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ එරටට ඇතුළු කර ගැනීම ආගමන විගමන බ
ලංකාව ගැන තව වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට
ශ්‍රී ලංකාවේ වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනෙක
පාවෙමින් තිබූ කුඩු කිලෝ පහක් කන්කසන්තුරෙන් අල්ලයි
කන්කාසන්තුරේට මුහුදු සැතපුම් 10 දුරින් මුහුදේ ගමන් මල්ලක පාවෙමින් තිබු හෙරොයින් කිලෝ 5.6 ක ප්‍රමාණයක් අද (9) පෙරවරු
හවුල් ආණ්ඩුවක් පිහිටුවන බව තෙරේසා මේ කියයි
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අපේක්ෂා කළ පරිදි බහුතර ආසන ප්‍රමාණයක් දිනාගැනීමට නොහැකි වීම නිසා අගමැතිනි තෙරේසා මේ
සිඟමනට යොමු කළ දරුවන් 18ක් පොලිස් බාරයට
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානය මගින් ගත වු මාස තුනක කාලය තුළ සිදුකළ වැටලීම් වලින් සිඟමන් යැදීම
උතුරේ ඇමතිවරුන් දෙදෙනෙක් ගැන තීරණය කිරීමට විශේෂ රැස්වීමක්
දූෂණ චෝදනා එල්ල වූ උතුරේ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව ගැන සාකච්ඡා කර දෙමළ ජාතික සන්ධානයේ
රියැදුරු බලපත් නැතිව වෑන් රිය පැදවූ හිමිනම අත්අඩංගුවට
අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට රියදුරු බලපත්‍ර නෙමැතිව වෑන් රථයක් පැදවූ බව කියන හිමිනමක් අද (9) අත්අඩංගුවට ගත් බව
ඔළුවිල් වලින් මුහුදු ගිය ධීවරයෝ 6 ක් අතුරුදන්
ඔළුවිල් ධීවර වරායෙන් දකුණු දිශාව බලා ඉකුත් 21 පිටත්වු විජය 2 බහුදින යාත්‍රාව ඇතුළු ධිවරයින් සයදෙනෙකු අතුරුදන් වී
මැතිවරණය ඉක්මන් කරගැනීමට සාකච්ඡාවක්
දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්යාම ගැන සහ එම මැතිවරණය ඉක්මන් කරවා ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සම
බ්‍රිතාන්‍ය අගමැතිනියට ගෙදර යන්න වෙන ලකුණු
කන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා ලෙස බොරිස් ජොන්සන් පත්වනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
වකුගඩු රෝගය නගරයටත්
ග්‍රාමිය පෙදෙස්වලට සීමාවී තිබු වකුගඩු රෝගය නාගරික ප්‍රදේශවල සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන ආකාරයක් දැකිය හැකියැය
හිටපු ඇමැති ප්‍රියංකර ජයරත්නට නඩු
හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න හා ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශට එරෙහිව අල්ලස් කො
ත්‍රී රෝද රථ අනතුරින් එකම පවුලේ තුනක් මරුට
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්න ඇල ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථ දෙකක් ගැටීම
අද පාර්ලිමේන්තුව පැය නවය හමාරක් එක දිගට
ආපදා කළමනාකරණය සම්බන්ධ විවාදය පැවැත්වෙන අද(9) පාර්ලිමේන්තුව අඛණ්ඩව පැය නවය හමාරක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී අද (8 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්
තන්තිරිමලේ ආලෝක පූජාවෙන් රැස්කෙරෙන කුසල් අකල්හි සමුගත් සහෝදර ජනතාවට අනුමෝදන් කරවයි
මහින්දාගමනයෙන් අප අත් කර ගත් සංස්කෘතික ආගමික ප්රබෝධය ඔස්සේ ඉදිරියට යෑමේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නොපි
කසිප්පු පැකට් 400ක් සමඟ 4ක් සැකපිට
අනුරාධපුර වන්දනාවේ යන පිරිස්වලට විකීණීමට ගෙනයමින් සිටි නීති විරෝධී මත්පැන් පැකට් 400 ක් හා මත්පැන් පෙරීමේ උපකරණ ස
පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනකු දැලේ
මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් නිලධරයකුට හා වෙළඳසලක සිටි පාසල් දැරියකට පිළියන
අමාත්‍යංශ වාහනයේ ගැටී පොලිස් කොස්තාපල් මරුට
අනුරාධපුර - නව නුවර පාරේ හයේ කණුව ප්‍රදේශයේ දී අද අලුයම කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වු අනතුරකින් පො
වකුගඩු රෝගියෙකුගේ දීමනාව රුපියල් 2000කින් ඉහළට
වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ලබා දෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
ගායන ලොවේ කුමාරයා නිහඬ වෙයි
ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද(8) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි පවසයි.
මැතිව්ස්ගෙන් සංගක්කාරට ආරාධනාවක්
ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී සිටින අභාග්‍යසම්පන්ත තත්ත්වය සම්බන්ධයෙන් සිත්තැවුලට පත්ව සිටින නායක ඇන්ජ
ලක්ෂ 60 ක මත්කුඩු ගල්කිස්සෙන් අල්ලයි
ලක්ෂ 60 කට ආසන්න මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී ගල්කිස්ස සේරම් පාරේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගත
උතුරු සබේ ඇමතිවරුන්ගේ දූෂණ වාර්ථා විවාදය කල් යයි
උතුරු පලාත් අමාත්‍යවරුන් සිව් දෙනෙකුට එරෙහිව එල්ල වූ දූෂණ වංචා ඇතුලත් විමර්ෂණ වාර්ථාව පැවි පලාත් සභා සැසි වාරය
කිසිදා පාසල් නොගිය දරුවන් 51,249 ක්
පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත් ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් රජයේ ප
සිවිල් වැසියන් මැරූ කොස්තාපල් දෙන්නෙක්ට මරණ දඬුවම
අම්පාර මධ්‍යම කදවුරු ග්‍රාමයේ සිවිල් වැසියන් දෙදෙනකු ඝාතනය කළැයි එහි පොලිස් මුරපොලේ සේවය කළ පොලිස් කොස්තාපල්
තේ කෝප්පයේ මිල වැඩිවේ
සීනි කිලෝවක මිල රුපියල් දහයකින් ඉහළ දැමීම හේතුවෙන් අද (10) සිට තේ කෝප්පයක මිල රුපියල් 20 දක්වාද, කිරි තේකෝප්පයක මිල රු

