බ්‍රිගේඩියර්වරු 10කට උසස්වීම්


ඉන්දිකා රාමනායක

බ්‍රිගේඩියර් නිලයේ  සිටි යුද හමුදා නිලධාරීන් 10 දෙනකු    මේජර් ජනරාල්වරුන් වශයෙන් උසස්කර ඇති බව යුද හමුදාව පවසයි.

එච් ආර් එන්  ප්‍රනාන්දු,  ඒ එල්  එෆ් කේ  පෙරේරා,    එම් එම් එස් පෙරේරා, ලක්සිරි වඩුගේ,  අතුල කොඩිප්පිලි,   ජේ පී රවිප්‍රිය,  අතුල ගලගමගේ, ඒ කේ රණවක,  ශාන්ත දිසානායක සහ  ඒ එම් ආර්  ධර්මසිරි යන  නිලධාරීහු එලෙස උසස්වීම් ලැබූහ.

 මෙම  උසස්වීම් අද   සිට ක්‍රියාත්මක  වන බවද යුද හමුදාව වැඩිදුරටත් පවසයි.