ඉන්දිකා රාමනායක
කන්කාසන්තුරේට මුහුදු සැතපුම් 10 දුරින් මුහුදේ ගමන් මල්ලක පාවෙමින් තිබු හෙරොයින් කිලෝ 5.6 ක ප්‍රමාණයක් අද (9) පෙරවරුවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අයත් වෙරළ ආරක්ෂක යාත්‍රාවක් විසින් මේවා සොයාගෙන තිබු‚.

