(මොරගහහේන බුද්ධික කුමාරසිරි)
සීනි කිලෝවක මිල රුපියල් දහයකින් ඉහළ දැමීම හේතුවෙන් අද (10) සිට තේ කෝප්පයක මිල රුපියල් 20 දක්වාද, කිරි තේ කෝප්පයක මිල රුපියල් 40 කින්ද වැඩිකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.