ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී අද (8 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

 

තරගයේ පන්දුවෙන් පන්දුව විස්තරය සඳහා http://kelimandala.lankadeepa.lk වෙත පිවිසෙන්න.