සාප්පු හා කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා
ව්‍යාපාරික විත්ති
පෑන්ඒෂියන් පවර් මෙගාවොට් 5 ක සූර්ය විදුලි ව්‍යාපෘතිය ජාතික පද්ධතියට
පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගම කුරුණෑගලදී ක්‍රියාත්මක කළ මෙගාවොට් 5 ක ධාරිතාවකින් යුත් පොළොව මත සවි කළ සූර්ය බලශක
ජූලි මුල් දින 13ට සංචාරකයෝ අසූ දහසක්
මෙම මස පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන් 79,771 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙ
ද්විතීයික රෝහල්වල ධාරිතාව නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මි. 100 ක්
ද්විතීයික සත්කාර රෝහල්වල ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්
කොමර්ෂල් ක්‍රෙඩිට් ණයකර නිකුතුවකින් රු.බි. 5 ක් රැස් කිරීමට යයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ණයකර කොටස් නිකුතුවක් හරහා රුප
හිටපු විගණකාධිපති කාර්ගිල්ස් අධ්යක්ෂ මණ්ඩලයට
කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස චූලන්ත වික්‍රමරත්න මහතා පත් කරගත් බව එම සමාග
සෞදි සංවර්ධන අරමුදල ලංකාවට දුන් රු.බි. 41 ක් ප්‍රතිව්‍යුහගත කෙරේ
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව සහ ස
Ritz-Carlton Reserve අධි සුඛෝපභෝගී හෝටලයක් ශ්‍රී ලංකාවට
ලොව සුප්‍රසිද්ධ අධි සුඛෝපභෝගී හෝටල් සන්නාමයක් වන Ritz-Carlton යටතේ ක්‍රියාත්මක Ritz-Carlton Reserve සන්නාමයේ හෝටලයක් පළමුවරට ශ්‍රී
ඇමෙරිකා-ඉන්දියා අන්තර්කාලීන වෙළෙඳ ගිවිසුම අවසන් කිරීමට ඉන්දීය නියෝජිත පිරිසක් වොෂිංටනයට
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර ඊට පෙර ඇමෙරිකාව සහ
මේ දවස් වල බිස්නස් හොඳටම අඩු වෙලා - කිරිබත්ගොඩ විනුකි පලතුරු වෙළෙඳසලේ හිමිකරු සම්පත් නිශාන්ත
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නා
තිරසාරත්වය ලැබීමේ දිගු ගමනට ශ්‍රී ලංකාව සුදානම් ද ?
රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ මගින් ඩිජිටල්කරණය, කාර්ය සාධනය මත පදනම් වූ කළමනාකරණය සහ ආයතනික විධිමත් කිරීමෙන් සේව
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඈන්ට්වර්ප්-බෲගස් වරාය අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කෙරේ
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජිත පිරිසක් පසුගියදා බෙල්ජියමේ ඈන්ට්වර්ප්-බෲගස් ජාත්‍යන්තර වරායේ අධ්‍යයන චාරික
DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර්වල රබර් ට්‍රැක් සඳහා වගකීමේ සහතිකය
හාවස්ටරයක ඇති රබර් ට්‍රැක් සඳහා ශ්‍රී ලංකාව තුළ ලබාදෙන පළමු සහ එකම වගකීම් සහතිකය DIMO Agribusinesses සිය LOVOL හාවස්ටර් හරහා පිර
HNB, වාහන ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමග අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MG වාහන, TIGGO 4 PRO SUV” PROTON SAGA සෙඩාන්, REXTON SPORTS සහ HIGER
වාහන අනතුරු අලුත්වැඩියා සේවා ඉහළ නැංවීමට AMW Orient Insurance එක් වෙයි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයකු සහ විශ්වාසනීය සන්නාමයක් මෙන්ම Nissan සහ Suzuki වාහනවල ශ්‍රී ලංකාවේ එකම බලයල
“Around the Pearl” වෙරළබඩ යතුරුපැදි සවාරියට RIDE සහ Bikerholics Motor Club එක්වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීයව නිෂ්පාදිත ශක්තිජනක පානය වන RIDE” Bikerholics Motor Club සමග එක්ව “Around the Pearl” වෙරළබඩ යතුරුපැදි සවාරිය
පෑන් ඒෂියා බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා කොටස් මිලියන 22.1ක් විකුණයි
බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන ජපානයේ Bansei Securities Co., Ltd සමාගම එම කො
ජීවිතයට හයියක් නැතත් ක්ලාලයට පණ දෙන කලහුගම වැසියෝ
ගල්ලැහැ පන් කළාල නිෂ්පාදනයට වඩාත්ම ප්‍රචලිතව තිබූ දුම්බර මිටියාවතට නෑකම් කියන මහන්සියට වටිනාකමක් නැති වුවද තාම
PLC AutoEX - පීපල්ස් ලීසිං වාහන අලෙවි ප්‍රදර්ශනයක් දඹුල්ලේ
PLC AutoEX - පීපල්ස් ලීසිං දඹුල්ල ශාඛාව විසින් සංවිධානය කරන වාහන අලෙවි ප්‍රදර්ශනය ජූලි මස 17 සිට 20 දක්වා දඹුල්ල නිශ්ශංක ක්
රම්බොඩ කහට තේ නව අලෙවි මධ්‍යස්ථානය විවෘත කෙරේ
කොත්මලේ රම්බොඩ බ්ලූෆීල්ඩ් තේ සමාගමේ නවතම නිෂ්පාදනයක් වන රම්බොඩ කහට, දීප ව්‍යාප්තව දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීමේ
වෙළෙඳපොළ අලුත් වාර්තාවක් සලකුණු කරන දිනයක්
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ (ජුලි 15) මධ්යහ්නයවන විට තියුණු බිඳවැටීමක් පෙන්නුම් කරන ලද නමුත් අවසානයේ දී කලින් දිනය
විදේෂ ආයෝජන ආකර්ෂණයට එලදායී කම්කරු ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
ශ්‍රී ලංකාව තම අපනයන අංශයට විදේශ ඍජු ආයෝජන සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ආකර්ෂණය කර ගැනීම සඳහා ඵලදායී කම්කරු ප්‍රත
GovPay හා එක්වූ රාජ්‍ය ආයතන සංඛ්‍යාව පනහ ඉක්මවයි
රාජ්‍ය ඩිජිටල් ගෙවීම් පද්ධතිය හෙවත් GovPay සමගින් එක්ව ඇති රාජ්‍ය ආයතන 50 ක් ඉක්මවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවස
සතිය ආරම්භයේදීම කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
අලුත් සතියක් සඳහා කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භවූ ඊයේ දිනයේදී එහි දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදු
27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලට අයැදුම්පත් කැඳවෙයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල අයැදුම්පත් කැඳ
සියයට 30 ට්‍රම්ප් බද්ද අඩුකර ගැනීමේ සාකච්ඡා කඩිනම් කරන්න
ඇමෙරිකාවේ “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 30 තීරු බද්ද අඩුකර ගැනීම සඳහා සිදු කරන සාකච්ඡ
ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් ඉතිරි කොටස් සියල්ල මිලදී ගැනීමට ධම්මික පෙරේරා සැරසෙයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමේ සියයට 77.40 ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගත
බිස්නස් එකක් ඇත්තෙම නැති තරම්
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී කිරිබත්ගොඩ වෙළෙඳ නගරයේ පාවහන් ව්‍යාපාර කටයුතුවල නියුතු Liyara Shoes වෙළෙ
තිරසාරත්වය ලැබීමේ දිගු ගමනට ශ්‍රී ලංකාව සූදානම්ද
2024 ජනවාරි 18 වැනි දින ඩේලි එෆ්ටී පුවත්පතේ ප්‍රකාශයට පත් කරන ලද “ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිය තිරසාරද?” යන මගේ ලිපියෙන් මම
ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සහ මුම්බායි මුද්‍රණකරුවන්ගේ සංගමය අතර අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලංකාව මුද්‍රණකරුවන් ජාත්‍යන්තර සැපයුම් දාමයේ වැදගත් ස්ථානය හිමිකරගෙන තිබෙන බවත් 2030 වසර වනවිට මෙරට අපනයන ආ

