ආර්ථික සංවර්ධන ඉලක්ක සාකච්ඡා කරන අතරවාරයේ අපරාධ හිස ඔසවමින් තිබේ. දරුණු ගණයේ සිද්ධි දිනපතා වාර්තා වේ.
ව්‍යාපාරික විත්ති
මලයාසියා - ශ්‍රී ලංකා සංචාරක හවුල්කාරිත්වයක්
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර සංචාරකයන් වැඩි කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩ සටහනක් මැලේසියා සංචාරක අධ
කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් නිෂ්පාදන භාවිතය උතුරු ප්‍රදේශයේ ප්‍රවර්ධනය කරයි
මෙරට ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයට සහය දෙමින් තම ප්‍රමුඛතම ඩිජිටල් වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සඳහා කලාප
2025 TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිත සමුළුව සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි
ලුබ්රිකන්ට් සහ රථවාහන නඩත්තු නිෂ්පාදන සඳහා ලෝකයේ කීර්තිමත්ම සමාගමක් වන ජපානයේ (ටොටාචි) TOTACHI Industrial Pte. Ltd සමාගම පසුග
SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රහය
SLT-MOBITEL පාරිසරික සමතුලිතතාවේ පැවැත්ම උදෙසා සුවිශේෂී දායකත්වයක් සපයන නීල කාබන් පරිසරයේ තිරසර පැවත්ම වෙනුවෙන් විශ්
නෙස්ලේ ලංකා පාසල් දරුවන් අතර අපද්‍රව්‍ය කළමනාකරණය ඉහළ නංවයි
නෙස්ලේ ලංකා සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කළ
සංචාරක මග පෙන්වන්නන් සහ රියැදුරන්ට වැඩමුළුවක්
ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකාර ආයතනය විසින් පවත්වනු ලබන සංචාරක මග පෙන්වන්නන් සහ රියදුරන් සඳහා පවත්වන සිව් ද
පහසුකම් නොමැති පාළුවට යන සොඳුරු සංචාරක ගමනාන්තයක්
ගල්නෑව නගරයට ඔබ්බෙන් සුප්‍රකට අව්කන රජමහා විහාරස්ථානය පිහිටි “අව්කන” කුඩා නගරය දැවෙන ගැටලු ගණනාවක් හේතුවෙන් අ
BYD අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන ඊශෘ සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නැගෙ
ඉදිරි සතියේ තරගකාරිත්වයට විශ්වාසයක්
ඉකුත් බදාදා (ජුලි 09) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී වර්ධනයක් සිදුවිය. අද ගනුදෙනු තරමක උනන්දුවකින් සිදුවිය හැකි
තේ වගාවේ නොපෙනෙන අර්බුදය
මධ්‍යම කඳුකරයේ සිසිල් මීදුම තුළ, ලංකා තේ වල උරුමය තවමත් ආඩම්බරයෙන් රැඳී තිබෙන අතර, එය රසය, උරුමය සහ ගෝලීය ගෞරවයට පා
පාරිභෝගිකයාට සාධාරණයක් කරනවා නම් බිස්නස් වැටීමක් වෙන්නේ නැහැ
ගොවියන්ගෙන් එළවළු ගන්න තැන ඉඳන් ඒ භාණ්ඩය පාරිභෝගිකයාට විකුණන තැන දක්වාම හොඳ සම්බන්ධතාවක් තියෙනවා නම් බිස්නස් එ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට
වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර
ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආ
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් නායකත්වයේ විශිෂ්ටත්වය Great Managers Awards 2024 උළෙලේදී සම්මානයට
සිය ආයතනික සංස්කෘතිය තුළ විශිෂ්ට නායකත්ව පෞරුෂ පෝෂණය කිරීම පිළිබඳව කීර්තියක් උසුලන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම,
කතරගම කිරි වෙහෙරට රුහුණු මහා දේවාලයට ස්වදේශී කොහොඹ ආලෝක පූජා
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශ
කාගෙන්වත් පිහිටක් නැති අවුකන මල් වෙළඳාම
අනුරාධපුරය දිස්ත්‍රික් මායිමේ ගල්නෑව නගරයට ඔබ්බෙන් පිහිටි සුප්‍රකට අවුකන රජමහා විහාරස්ථානයට එන වන්දනාකරුවන්ට
සොබාහරිත ප්ලාන්ටේෂන් නව කර්මාන්ත ශාලාව විවෘත කෙරේ
ලොව මිල අධිකම සුවඳ විළවුන් වර්ගය තැනීමට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සැලකෙන අගාවූඩ් ඔයිල් නොහොත් වල්ලා පට
දර්ශක පහළට වෙළෙඳපොළ පිරිවැටුම ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී දිනය තුළ ගනුදෙනු යුහුසුළුභාවයක් පැවැතිණ. කොටස් මිල අවම තැනකට පත් කර මිල දී ගැනී
EMSOL නව්‍යකරණය හා දුම අවම කිරීම වෙනුවෙන් ජාතික සම්මාන දෙකක් දිනයි
මෙරට නිෂ්පාදිත ඉන්ධන ප්‍රතිකාරකයක් වන EMSOL කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2025
ලංකාව නැවතත් පහළ මට්ටමේ මැදි ආදායම් රටවල් කාණ්ඩයට
ලෝකයේ රටවල ආදායම් වර්ගීකරණය පිළිබඳව නවතම වාර්ෂික යාවත්කාලීන කිරීම ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ අතර එහි ශ්‍රී ල
ඩිජිටල් සේවාවලට ඔක්තෝබර් 1වැනිදා සිට සියයට 18ක වැට් බද්දක්
ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ඩිජිටල් සේවා සඳහා සියයට 18 ක එකතු කළ අගය මත බදු (VAT) අයකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ස
පළමු මාස පහේ රජයේ බදු ආදායමේ සියයට 20 ක වර්ධනයක්
මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත බදු ආදයම රුපියල් බිලියන 1940 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස පහේ බදු ආදායමට සාපේක්ෂ
සමාජ ආරක්ෂණ දායකත්ව බදුවලට වැඩිම දායකත්වය සේවා අංශයෙන්
2024 වසරේදී සමාජ ආරක්ෂණ දායකත්ව බදු සඳහා වැඩිම දායකත්වය සේවා අංශයෙන් ලැබී තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවස
ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර පනත් සංශෝධනය කරන තෙක් බදු නිදහස් කිරීමෙන් ශ්‍රී ලංකාව වැළකිය යුතුයි
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනය කරන තෙක් බදු නිදහස් කිරීම් ලබාදීමෙන්
නේෂන් ලංකා මූල්‍ය සමාගමට මහ බැංකුවෙන් පාලකයෙක්
ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා මූල්‍ය සමාගමට එරෙහිව විසඳුම් ක්‍රියාමාර්ග ආරම්භ කළ බව න
වසර 14කට පසු ‘‘එක්ස්පෝ” ප්‍රදර්ශනයට සැරසේ
විදේශීය ගැනුම්කරුවන්ට සහ ආයෝජකයන්ට මෙරට ඇති අවස්ථා පෙන්වා දෙන ”එක්ස්පෝ 2026” ප්‍රදර්ශනය සඳහා සූදානම් වීමේ කටයු
පාරිභොගිකයන්ගේ පැමිණීම අඩුවෙලා
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නා
යහපාලන සම්මානය ලංකාවට ලැබෙයිද?
මේ, මෙම වසරේ සැප්තැම්බර් අග භාගය යයි සිතමු. එසේ වූ කල ලෝක පාලන සංසදය යහ පාලන සම්මානයන් ප්‍රකාශයට පත් කළේ මේ නොබෝදාය.
බණ්ඩාරවෙල ආයෝජක සම්මන්ත්‍රණයේදී කොටස් ආයෝජනවල වටිනාකම පෙන්නයි
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (SEC) සමග සහයෝගයෙන්, බණ්ඩාරවෙල කන්මාර්ක් හෝටල

