ලූෂන් බුලත්සිංහල නම් අපූරු නාට්‍යකරුවා
ලූෂන් බුලත්සිංහල දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙකි. හැට හැත්තෑ ගණන්වල ඔහු වේදිකා නාට්‍ය කීපයකම ප්‍රාමාණික රංගනයක් ඉදිරිපත් කළේය. ’බිහිවනු බෝසතාණෙනි’, ’එලොව ගිහින් මෙලොව ආවා’, ’කෝන්තරේ’, ’වහලක් නැති ගෙයක්’, ’මුහුණු සයකි රූකඩයකි’, ’බෙකට්’, ’උමතුසං වරුසාව’, ’තුරඟ සන්නිය’, ’දෑවැද්දෝ’, ’නන්දි විසාල’ එම නාට්‍ය අතරින් කීපයකි.