විලියම් ශේක්ස්පියර් නම් විශ්වීය ලේඛකයා මහාකවි විලියම් ශේක්ස්පියර් ඉංග්‍රීසි බසින් ලියූ ශ්‍රේෂ්ඨතම ලේඛකයා ලෙස ද ලෝකයේ පහළ වූ අත්‍යුත්කෘෂ්ට නාට්‍යකරුවා ලෙස ද පිළිගනු ලැබේ. 22 July 2025
වදනිසුරු ගම්ලත්හු මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්මයජනක භාෂා නෛපුණ්‍යයක් හා නිර්මාණ කාර්යශූරභාවයක් ප්‍රකට කළ විද්වතෙකි. 15 July 2025
ඉතිහාසය අර්ථකථනය කළ සයිමන් නවගත්තේගම මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව හැටේ දශකයේදී වේදිකාවේ පෙරළියක් කළ නාට්‍යකරුවන් තිදෙනෙක් ’ඇස් තුනේ කණ්ඩායම’ යනුවෙන් හැඳින්විණි. ඔවුන් නම් ඇස්. කරුණාරත්න, සුමන ආලෝක බණ්ඩාර හා සයිමන් නවගත්තේගමය. 01 July 2025
නගරයට අභියෝග කළ ගැමියා ඇතැම් විට මෙම අදහසට හේතු වන්නට ඇත්තේ පැල නැති හේනක් ගැන සිතා ගත නොහැකි වීම විය හැකි ය. 24 June 2025
පිනෝෂේගේ ඒකාධිපති හස්තයේ ගොදුරක් වූ වික්ටර් හාරා වික්ටර් හාරාගේ ගීත මා මුලින්ම ඇසුවේ මීට වසර 35කට පමණ ඉහත ආචාර්ය සුනිල් විජේසිරිවර්ධයන් වික්ටර් හාරාගේ ගීත අප පිරිසක් හමුවේ ගායනා කළ අවස්ථාවකදීය. 17 June 2025
ලාංකේය සිනමාවෙි අවසාන නිළිය මාලිනී පසුගිය දශක දෙක තුළදී මාලිනී ෆොන්සේකා ගේ සමාජ-දේශපාලන ප්‍රතිරූපය ලියැවුණේ දුර්දාන්ත රාජපක්ෂ ව්‍යාපෘතිය සමග අනන්‍ය කරමිනි. එහෙත් ඒ අවාසනාවන්ත දේශපාලන තෝරාගැනීම නිසා ඇය ජැක්සන් ඇන්තනී වර්ගයේ ඉරණමකට ලක් නොවූ අතර ඉන් ඇයට සිදු වූ කැළල මකා දමන තරමින් මාලිනියගේ සිනමා-කලා ප්‍රභා මණ්ඩලය බලවත් විය. 03 June 2025
සිංහල සිනමාවෙි නිධානය - මාලිනී කැලණිය ගුරුකුල විදුහලෙන් සිප් සතර හැදෑරූ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා විද්‍යාලංකාර නාට්‍ය සංගමය වෙනුවෙන් එච්. වී. වීරසිරි නිෂ්පාදනය කළ ’’නොරත රත’’ නාට්‍යයෙන් රංගනයට අවතීර්ණ වූවාය. 1964 දී එස්. කරුණාරත්න නිෂ්පාදනය කළ ගුත්තිල නාට්‍යය මාලනී නිරූපණය කළේ දිව්‍යාංගනාවකගේ භූමිකාවකි. 27 May 2025
පුවත්පතින් පොතට බැස්ස මාර්ටින් වික්‍රමසිංහ නූතන සිංහල සාහිත්‍යය ගැන කතා කරන විට මාර්ටින් වික්‍රමසිංහ අමතක කළ නොහේ. කෙතෙක් රජවරුන් පහළ වුවද දුටුගැමුණු, පැරකුම්බා ආදී මහා රජවරුන් ඉතිහාසයෙන් ඉවත් කළ නොහැක්කේ යම් සේද වික්‍රමසිංහයන් ගම්පෙරළිය ලියා දැනට වර්ෂ හැට හැත්තෑවක් ගත වුවද වික්‍රමසිංහයන් සිංහල සාහිත්‍යයයෙන් වෙන් කළ නොහැකිය. 20 May 2025
මහගම සේකරට කෞටිල්‍ය මුණගැසීම හැදෙන ගස දෙපෙත්තෙන් තීරණය කළ හැකිවාක් මෙන් අවරුදු 8 දී ගැහැනියකගේ ලසස්න තිරණය කළ හැකි බවත් එම වයසේදිම ඇය රාජ්‍යය නායකයා ඉදිරිපිට dance කිරිමට යොමුකළ යුතුබවත් කෞටිල්‍යය පවසයි. 13 May 2025
ලාංකේය පිරිමියාගේ ස්ත්‍රී ෆැන්ටසිය මාලනී ද? ස්වර්ණා ද? මාලිනීට පෙම් නොකළ පිරිමියෙක් ඒ කාලේ ලංකාවේ හිටියේ නැහැ. පිරිමි දකින්න විඳින්න ආශා කළ’ස්ත්‍රීත්වය’ වෙන කිසිම නිළියකට වඩා තිබුණේ මාලිනී ළඟ යි. ඊට ප්රතිපක්ෂව ස්වර්ණා මල්ලවාරච්චි මැවුවේ පුරුෂ සිහිනය පුපුරා හරින, ප්රචණ්ඩ ප්‍රතික්‍රියා දක්වන ස්ත්‍රීත්වය ක්. 06 May 2025
සාහිත්‍යයේ ස්ත්‍රී සමලිංගිකත්වය ’’ පුංචි පැල්පතක් තුළට ඔබ මා සමඟ එනවානම් ඇලන් මම ඔබට මරණය තෙක් ආදරය කරමි. දිවියතුරා අප දෙදෙනාගේ සන්තෝෂයට වෙනකිසිවකු අවශ්‍යය නැහැ ඇලන් ’’ - මේ වර්ෂ 1836 දි චාර්ලොට් බොන්ටෙි( Charlotte Brontë )නම් ගත්කකුවරිය ඇය සිපගත් ඇලන් නමැති තරුණියකට ලියු ලිපියක කොටසකි. 29 April 2025
වදනිසුරු ගම්ලත්හු මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්මයජනක භාෂා නෛපුණ්‍යයක් හා නිර්මාණ කාර්යශූරභාවයක් ප්‍රකට කළ විද්වතෙකි. 15 April 2025
පාදඩ ගැමියාට වෙඩි තැබූ අමරසේකර ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) හම්බන්තොට ගම්දනව් තුළ කැරකෙද්දි ගුණදාස අමරසේකර ගාල්ලේ ඒ වනවිට උපතලබා නැත. එනමුත් ඒ අවුරැදු 20 තුළ එකල කිසිදු වෙනසක් සිදුවුයේ නැත. ලෙනාඩ් වුල්ෆ් මෙන්ම ගුණදාස අමරසේකර දකින්නේද එකම එකම රූස්ස ගසයි. 08 April 2025
ගණනාථ ඔබෙිසේකර දුටු දුටුගැමුණුගේ හෘද සාක්ෂිය - 1 මහාචාර්ය ගණනාථ ඔබෙිසේකරගේ කාබනික සිරුර දැන් අප අතර නැත. එහෙත් ගණනාථ ඔබේසේකර යනු ලංකාව බිහි කළ විශිෂ්ටත ම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. 01 April 2025
හඳගමගේ “රාණි“ චරිත ඝාතනය කළ මනස්ගාතයක් මේ වසරේ ජනවාරි 25 සිට මහජන ප්‍රදර්ශනය සදහා නිකුත් කෙරුණු රාණි සිනමාපටය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම භීෂණ සමයේ මවුවරුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමට දැරූ අසාර්ථක චරිතාපදානයකි. 11 March 2025
සුභාවිත ගීතයේ භාෂානන්දය අජන්තා රණසිංහ ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ සත් වසරකට පෙර අප අතරින් වියෝ වූහ. ඔහුගේ කාබනික සිරුර දැන් අප අසල නැත. එහෙත් අජන්තා සැමරුම් පටුවතේ සොඳුරු මතක සිහිවටන බොහෝය. 04 March 2025
හඳගම කෙලෙසූ රාණි මට දෑස් වසාගත් වහා, මනෝරාණිගේ රුව මනසෙහි ඇඳගත හැකිය. තම කෙස් කලඹෙහි පිච්ච මල් පලඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය. 25 February 2025
’’රාණි ’’ දුර්වල සිනමා සිත්තමක් රාණි බැලුවා. ඊයේ. One Galle Face එකේ. ශාලාව පිරෙන්න සෙනඟ. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්රබන්ධයකි Fiction based on true events කියලා මාතෘකාවක් සහිත රූප රාමුවකින්. 18 February 2025
අයාලේ යන සාහිත්‍ය විචාරය නූතන සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් න්‍යායික මැදිහත්වීමක් ලෙසින් අපට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේ, ‘සාහිත්‍යය හා සමාජය’ මැයෙන් කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන් 1940 දී රචනා කොට පළ කළ, පසුව තව දුරටත් සංස්කරණය කළ කෘතියයි. 28 January 2025
නූතන ලෝක සාහිත්‍යයේ ලාංකේය මුද්‍රාව ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘති සිංහලයට නැඟීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු වන්නකි. සිංහලයට නැඟුණ කෘතිවල ආභාසය ලැබීමෙන් සිංහල සාහිත්‍යය පෝෂණය වූ බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. 21 January 2025
නොමියෙන සේකර සුකීර්තිමත් කිවිසුරු,ගේයපද රචක මහගම සේකරයන් නොකල්හි මියගොස් අදට වසර පනහකි.සේකරයන්ගේ කාව්‍ය කෘතිවල අග්‍රඵල ලෙස ගිණිය හැකි නොමියෙමි සහ ප්රබුද්ධ ඇසුරින් මෙි වියමන ලංකාදීප මතුමහල වෙනුවෙන් සැකසිණි. 14 January 2025
කවිය සහ උපමා කවිය වු කලි මානව ශිෂ්ටාචාරය සතු උත්තම කලා මාධ්‍යයකි. එය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කිරිමට පුරාතන යුගවලදී පටන්ම පෙර - අපර දෙදිග සාහිත්‍යය විචාරකයෝ වෑයම් කළහ. 07 January 2025
නූතන විප්ලවීය කවියා මහැදුරු සිරි ගුණසිංහ අග්‍රගණ්‍ය කවියකු , නවකතාකරුවකු, කලා ඉතිහාසඥයකු ,කලා විචාරකයකු ආදී නේකවිධ කලා ක්ෂේත්රවල මාහැඟි සමාර්ථතාවක් සුවිශද කළ සිරි ගුණසිංහයෝ 1925 පෙබරවාරි 18 වැනි දින උපත ලැබූවෝය. 24 December 2024
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළට පසු විපරමක් 2023 වසරේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ, විවිධ විෂය නියෝජනය කළ කෘති වෙනුවෙන් පිදෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පසුගිය නොවැම්බර් 27වැනි දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 03 December 2024
මහාචාර්ය ලුඩොවයික් සමයේ ඉංග්‍රීසි නාට්‍ය පුනරුදය ලංකා විශ්වවිද්‍යාල කොලීජියේ (Ceylon University College) ඉංග්‍රීසි නාට්‍ය සංගමය (Dramsoc) බිහිවීමත්, එමගින් 1933 දී ක්වීන්ටරෝ සහෝදරයන්ගේ ’’Where Women Rule’’ නිෂ්පාදනයත් සමඟ ඇරැඹි මහාචාර්ය ලුඩොවයික්ගේ සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍ය මාලාව හා නාට්‍ය පුනරුදයට මේ වසරට අසූපස් වසරක් සපිරේ. මේ ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි. 26 November 2024
අරුන්දතී රෝස මල් සිප ගැනීමෙි පුරුද්ද නවතා ගත්තේ කෙසේද? Acoustic image නැමැති සංකල්පය ධරණීය සංකල්පයක්. 19 වැනි ශතවර්ෂයේදි බටහිර යුරෝපිය රටවල් තුළ වු සහ වෙනම තනිවම ඇමෙරිකාව තුළ වු සංස්කෘතින් තුළ ජිවත්වු මිනිසුන් විසින් සිදුකළ සොයාගැනිමක් acoustic image නැමැති සංකල්පය. 08 October 2024
සාහිත්‍ය ආහ්ලාදය සැප්තැම්බරයෙන් ඉවරද? සාහිත්‍ය මාසයත් රඹුටන් සහ අන්නාසි වාරය මෙනි. අවුරුද්දේ අනෙක් කාලවල ඒවා දුර්ලභ ය. එහෙත් වාරයේ දී ඒවා සුලබ ය. ලාබ ය. අපේ සාහිත්‍යයත් එසේ ය. සැප්තැම්බරයේ දී පොතපත සුලබ ය. 01 October 2024
නොරිකො සං සරච්චන්ද්‍රගේ සැබෑ පෙම්වතිය ද? කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය. 10 September 2024
සොඳුරු ආඥාදායකයකුගේ චින්තන විප්ලවය සුගත් ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එහෙත් මේ සකල කලා වල්ලභයා ගේ කලා නිමැවුම් පිළිබඳ තව ම ප්‍රාමාණික ශාස්ත්‍රීය විචාරයක් ලිය වී ඇතැයි මම නො සිතමි, ඔහු පිළිබඳ මාගේ මතකය ඈතට දිව යයි. 03 September 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026