බොබ් මාලේ සින්දු බලේ .ජැමෙයිකා ගායක බොබ්මාලේ ගයන මෙි ජනප්‍රිය ගීතය අපි වැඩි හරියක් දෙනා අහල තියෙන ගීතයක්. ගීතය තමයි ‘Get Up Stand Up…Stand up for your rights…..’ 27 August 2024
හෙළ කවි කෙතෙන් නික්ම ගිය නූතන ගජමන් කිවිලිය අද්‍යතන සිංහල සාහිත්‍යයෙහි ප්‍රබන්ධ කතාව සහ නාට්‍ය ආදී වූ කලාංග ශීඝ්‍රයෙන් උසස් තලයකට අවතීර්ණ වී තිබුණ ද කාව්‍ය කලාව එබඳු තලයකට පිවිසියේ ඉතා මන්දගාමී ස්වරූපයෙනි. 20 August 2024
සිංහල කෙටිකතාවේ ප්රභවය විකාසනය හා නව ප්රවණතා සිංහල කෙටිකතාව 19 වැනි සියවසෙහි අවසාන භාගයෙහි මෙරට පැවති ශාස්ත්‍ර පුනර්ජීවනයත් බටහිර ප්‍රචලිතව පැවැති කෙටිකතා සාහිත්‍යයේ ආභාසයත් හේතු කොටගෙන බිහි වූ කලා මාධ්‍යයකි. 13 August 2024
ගුවන්විදුලියේ ජනකාන්ත ජේත්තුකාරයා ඔහු ගුවන් විදුලිය ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. සිංහල ගීතය ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. සිංහල නිවේදන කලාව ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. සිංහල ක්‍රිකට් ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. දැන්වීම් ප්‍රචාරණය ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. 06 August 2024
ලෝක සිනමාවේ අපරාජිතයා සත්‍යජිත් රායි සිනමාව ( Cinema ) වූකලී ගෙවීගිය විසිවැනි සියවසේ දී ලොවට බිහිවූ ඉතා ප්‍රබල කලා මාධ්‍යයකි . එය සංගීතය, නාට්‍ය,චිත්‍රය හා සාහිත්‍යය යනාදි කලාවන් සංකලන කොට ගනිමින් අවසානයේ දී තාක්ෂණය සමගින් මෙකී සියලුම කලාවන්ගෙන් වෙනස්ව නැගී සිටි ස්වතන්ත්‍ර අතිප්රබල කලාවකි. 30 July 2024
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකුගේ කතාව පිස්සකුට පොත් ලියන්න පුළුවන්ද? පොඩ්ඩක් ඉන්න, සටහන ආරම්භයෙ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකද්දෝ නොගැළපෙන ගතියක්. මං හිතන්නෙ මට තිබුණ වෙන විදියකට මේක පටන් ගන්න. හරියට මේ වගේ. 23 July 2024
ලාංකේය කලා විචාරයේ මාධ්‍ය චින්තකයා අජිත් සමරනායක එකල ලේක්හවුසියේ සේවය කළ සමයේ මා වඩාත් සමීපව ඇසුරු කළ ඉංග්‍රීසි මාධ්‍යවේදීහු කිහිපදෙනෙක් සිටියහ.ඔවුන් අතරින් තවමත් මගේ හදවතේ ගැඹුරුම පතුලේ රැඳුණු ගෞරවණීය මාධ්‍යවේදියෙක් සිටියි. 16 April 2024
සාහිත්‍ය බඩට ද ඔළුවට ද ? අද්‍යතන සාහිත්‍යය විසම චක්රයක සිරවී ඇති බව කීම අතිශයෝක්තියක් නොවේ.දරිද්‍රතාවෙන් මිරිකී සිටින කම්කරු පන්තියට පොතපත මිලදී ගැනීමේ හැකියාවක් නැත. අද පළවන ස්වයං නිර්මාණ ද නීරසය. 04 April 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026