මඩකලපුව සරසවිය රජයට පවරාගන්නැයි විරෝධතාවක්
මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම, ඉස්ලාම් අන්තවාදයට එරෙහිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ‘රට සුරකින බලවේගයේ’ ප්‍රථම උද්ඝෝෂණය හා පාගමන අද(19) අතුරලියේ රතන හිමිගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී ආරම්භ කෙරිණි.