IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ව්‍යාපාරිකයකුගේ ලොරි 3කට - ජීප් රථයකට ගිනි තියලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ ලොරි රථ තුනක් සහ ජීප් රථයක් අද(21) අලුයම ගිනිතබා විනාශ කර දමා ඇතැයි මීගමුව පොලිසිය කියයි.
 
මීගමුව හලාවත මාර්ගයේ ව්‍යාපාරික ස්ථානය අසළ නවතා තිබියදී මෙම වාහන ගිනිතබා ඇතැයිද, සිදුව ඇති අලාභය රුපියල් කෝටි භාගයක් පමණ වන බවද පොලිසිය කියයි.
 
ප්‍රදේශවාසීන් සහ හමුදා සෙබලුන් එක්ව ගින්න මැඩ පවත්වා ඇත.
 
ඒ ආසන්නයේ තිබී ලයිටරයක් සොයා ගත් බවද, මීට සම්බන්ධ පිරිස සොයාගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.



අදහස් (0)

ව්‍යාපාරිකයකුගේ ලොරි 3කට - ජීප් රථයකට ගිනි තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32439 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14937 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9902 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 389 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site