( රංජිත් කරුණාවීර)
සේනා දළඹු උවදුරෙන් හානියට පත් ගොවිතැන් සදහා වන්දි නොලැබුණු ගොවීන් පිරිසක් අද දහවල් මහියංගණ නගරයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
දින 14ක් ඇතුළත ගොවි ජනතාවට වන්දි දීමට අපොහොසත් උවහොත් මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර් යාලය අභියස අඛණ්ඩ උපවාසයක නිරත වීමට ගොවි ජනතාව සූදානමින් සිටින බවට එහිදී විරෝධතාවයේ නිරතව සිටි ගොවි ජනතාව ප්‍රකාශ කර සිටියේය.
මැති ඇමතිවරුන්ගේ හෙන්චයියන්ට පමණක් එහිදි වන්දි ලබාදී ඇති බවටත් ගොවිජනතාව චෝදනා නැගූ අතර අසරණ ගොවියන් හට මේ වනතුරු ලබාදී නොමැති බවද කීවේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වන්දි නොලැබුණැයි මහියංගණ ගොවීහූ උද්ඝෝෂණයක