IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


කේ - ටෙක් වාත්තීය පුහුණු ආයතනය සිසු අයිතියට

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කොළඹ ඔරුගොඩවත්තේ පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි කොරියානු රජයේ විශේෂ අනුග්‍රහය යටතේ  ඉදිකෙරුණු නව  'කේ - ටෙක්' වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදුකෙරිණි.

අති නවීන තාක්ෂණය යොදා ගනිමින් අනාගතයේ වැඩි ඉල්ලුමක් තිබෙන ඉලෙක්ට්‍රොනික විෂය ධාරා ඉලක්ක කර ගනිමින් පාඨමාලා රාශියක් මෙහිදී සිසු දරු දැරියන්ට හැදෑරිය හැකිය. 

වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නියෝජය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ  සභාපති නීතිඥ රවී ජයවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (0)

කේ - ටෙක් වාත්තීය පුහුණු ආයතනය සිසු අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32439 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14937 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9902 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 389 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site