මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලබාගත් සොබාදහමේ අසිරිය දැක්වෙන සිංහාභිමානය ඡායාරූප ප‍්‍රදර්ශනය අද ඇරැඹිණි.
ප‍්‍රදර්ශනය කොළඹ පැරණි ලන්දේසි රෝහල පරිශ‍්‍රයේදී අද (19) ආරම්භ කෙරුණු අතර එය අනිද්දා (21) දක්වා උදෑසන 10.30 සිට රාත‍්‍රී 10.30 දක්වා විවෘතව පවතී.
(ඡායාරූප - චතුර එස්.කොඩිකාර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd