ඉතාලියෙත් අවුරුදු ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ අවුරුදු උත්සවය අපේ‍්‍රල් මස 24 වැනිදා උදේ 10 සිට එම විහාරස්ථායේදී පැවැත්වේ. සිසිලි බෞද්ධ විහා 23 April 2016
සිව් දිනකට පසු අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර හමුවේ සිව් දිනකට පෙර අතුරුදන් වු චන්ද්‍රන් විනෝජන් (15) පාසල් සිසුවාගේ මල සිරුර ස්කාබ්රෝ ඔයේ තිබි අද(23) සවස සොයාගත් බව මස්කෙළිය පොලිසිය කිය 23 April 2016
පැරිස් නුවරට අවුරුදු සිරිය 24 වැනි දා උදාවේ ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සාමාජීය සංවිධානය කරන සිංහ 22 April 2016
‘ තැනින් තැන අද සවසත් වැසි‘ ශ්‍රී ලංකාව පුරාම පාහේ සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි (මි.මි.50 ට වැ 22 April 2016
හම්බන්තොට නිවාස 25 ක් ජනතා අයිතියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලූණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘සහනගම’ ගම්මනයේ නිවාස 25 ක් ජනතාවට පිරිනැමීමේ උත්සවය අප්&zwj 21 April 2016
අයර්ලන්තයටත් අවුරුදු කුමරු වඩියි අයර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සභාගිත්වයෙන් සංවිධානය කැරුණු අවුරුදු උත්සවයක් ගෝරි නගරයේදි අප්‍රේල් 16 පැවැත්විණි. 21 April 2016
‘අලි කිරිබත් මිනිසුන්ටත් හොඳයි‘ අලින්ට හැදූ කිරිබත් වනජීවී ඇමැති කෑ බව කියමින් මඩ ගසන අයද එදින පින්නවලදී ඒ කිරිබත් කෑ බව තිරසාර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවි 20 April 2016
උතුරෙන් අතුරුදන්වූ තිදෙනෙක් මාලදිවයින් හිරගෙදර යුද සමයේ අතුරුදන් වූ බව කියන තිදෙනෙක් එල්ටීටීඊයට ආධාර අනුබල දුන්නේයැයි මාලදිවයිනේ වසර පහක සිර දඬුවම් විසිමින් සිටියදී මැක්ස්වෙල 20 April 2016
‘සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි‘ අන්තර් නිවර්තන අභිසාරී කලාපය හෙවත් උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන කලාපය ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවැ 20 April 2016
ජෝර්දානයේ සිංහල අවුරුදු උළෙලට සුහද හමුවත් එක්වෙයි ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිංහල අලුත් අවුරුදු උත්සවයට සමගාමීව ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුවක් ප්‍රථම වරට පැවැත්වි 19 April 2016
‘රට පුරාම තද වැසි‘ උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන කලාපය ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පවතින බැවින් එහි බලපෑමෙන් රට පුරාම පාහ 19 April 2016
බංගලි මහ බැංකු මුදල් කොල්ලයේ හැකරුවන් අල්ලයි බංගලිදේශ මහ බැංකුව සතු ඇමෙරිකා ඩොලර් මිලියන සියයක මුදල් පරිගණක හැකරුන් විසින් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයි 19 April 2016
සෞදියට අයිස් වැසි ධාරානිපාත වර්ෂාවත් සමඟ අප්‍රේල් 15 වැනි දා සෞදි අරාබියට අයිස් වැස්සක් වැටුණේය. සෞදි අරාබිය පුරාවට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවෙන් බොහ 19 April 2016
මහින්දේ අවුරුදු 23 වැනි දා ගාල්ලේ මහින්ද විද්‍යාලීය ආදිශිෂ්‍යයන්ගේ මහින්ද සමාජයේ වාර්ෂිකව පවුල් හමුවට සමගාමීව ‘මහින්ද අවුරුදු 2016’ ලබන සෙනසුරාදා (23) උදේ 8 19 April 2016
ගොවිජන සේවා හිසතෙල් ගෑම බෝකුන්දරදී අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිසතෙල් ගෑම පසුගියදා බෝකුන්දර ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ගොවිජන සේවා නිලධාරීහු ද 19 April 2016
පියතුමා මන්නාරම් අනතුරින් මරුට මන්නාරම, තල්ලඩියේ රිය අනතුරකින් ලංකා පෙන්තකොස්ත සභාවේ මන්නාරම දිසාව භාර පාලක දාවිදු රාජා (58) පියතුමා මිය ගොස් සහෝදරයින් දෙදෙනෙකු හ 19 April 2016
‘ප්‍රදේශ රැසකට අදත් ගිගුම් සහිත වැසි‘ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන 19 April 2016
‘පළාත් රැසකට හෙට සවස වැසි‘ ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන මිලිමිටර්75 ට වැඩි ඇතිවිය හැකි බවත 18 April 2016
'සල්ලායාගේ සිහිනය' දොරට වඩී කැළණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ ප්‍රතිබිම්බ කලා එකකයේ සුබෝධ සංජිව විජේසිංහගේ ‘සල්ලායාගේ සිහිනය’ නම් කාව 18 April 2016
ඕමානයේ ඝාතනය කළ ලක් කත ගැන පොලිස් පරික්ෂණ ඕමානයේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියක් ගැන ඕමාන පොලිසිය පරික්ෂණ අරඹයි. ඇය ලියාපදිංචි වීමක 18 April 2016
'රට අභ්‍යන්තරයට කඩින් කඩ වැසි' අභ්‍යන්තර පළාත්වල තැනින් තැනට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නිර 17 April 2016
'පළාත් රැසකට වැසි' ශ්‍රී ලංකාෙව් බොහෝ පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවකාලගුණය කියයි. ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 16 April 2016
'පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි' උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණය කි 15 April 2016
අලි - තිරික්කල රේස් නැතිවෙයි සතුන්ට හිංසාවක් ඇතිවන පරිදි අලි රේස් හා තිරික්කල රේස් පැවැත්වීමට එරෙහිව සංවිධාකයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ග 15 April 2016
චන්ද්‍රසෝමට සේලයින් දෙයි මොරටුවේ විරෝධතාවක නිරත වී සිටින හිටපු මන්ත්‍රී අජිත් චන්ද්‍රසෝමට පෞද්ගලික වෛද්‍ය ආයතනයක වෛද්‍යවරයකු සේලයින් ලබා දුන්නේය. 12 April 2016
අබුඩාබි අලුත් අවුරුදු උළෙල සිකුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයන් විසින් තෙවෙනි වරටත් සංවිධානය කරනු ලබන බක් මහා උළෙල ජා 12 April 2016
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, සහ ඌව පළාත් වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන අතර අනෙකුත් පළාත් වල ස්ථාන 12 April 2016
ඉතාලි සිගිති බක්මහ උළෙල 17 ඉතාලියේ මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ සිඟිති බක්මහ උළෙල අපේ‍්‍රල් 17 වැනි දා දහවල් 11 සිට විහාරස්ථානයේ දී පැවැත්වේ. 12 April 2016
අවුරුදු දා ඉතාලි කොන්සියුලර් කාර්යාලය වහයි සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් ඉතාලියේ මිලානෝ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය අපේ‍්‍රල් 14 වැනි දා වසා තබන බව එම කාර්යා 12 April 2016
අවුරුද්දට සුරාසල් වහයි අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 14 සහ 15 වැනි දා සියලු සුරා සැල් වසා තබන බව සුරා බදු අධිකාරිය කියයි. 11 April 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025