අන්තර් නිවර්තන අභිසාරී කලාපය හෙවත් උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන කලාපය ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවැතීමේ බලපෑම හේතුවෙන් රට පුරාම පාහේ සවස 2.00 පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd