ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ අවුරුදු උත්සවය අපේ‍්‍රල් මස 24 වැනිදා උදේ 10 සිට එම විහාරස්ථායේදී පැවැත්වේ. සිසිලි බෞද්ධ විහාරයේ විහාරාධිපති ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි සංවිධානය කරන මෙම අවුරුදු උත්සවයට ළමුන් සහ වැඩිහිටියන් දෙඅංශයටම වෙන් වු ජන ක‍්‍රීඩා ඇතුළත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd