සතුන්ට හිංසාවක් ඇතිවන පරිදි අලි රේස් හා තිරික්කල රේස් පැවැත්වීමට එරෙහිව සංවිධාකයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගත් බවත් ඒ හේතුවෙන් මෙවර අලි - තිරික්කල් රේස් පැවැත්වීම සිදු නොවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙවැනි තරග වලදි සතුන් වද හිංසාවාට ලක්වන බව සතුන් සුරැකීමේ සංවිධාන වලින් පෙන්වා දි ඇත. සතුන්ට තරග වලදි පහර දිමට සිදුවන නිසා සත්ව හිංසනය වැලැක්වීමේ පනත යටතේ මෙම තහනම පනවා ඇති බවත් ඒ සම්බන්ධව චක්‍ර ලේඛනයක්ද නිකුත් කර ඇති බවත් එය සියලු පොලිස් ස්ථාන වෙත හා පොලිස් ස්ථානාධිපතිවරු වෙත යවා ඇති බව ගුණසේකර මහතා සඳහන් කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අලි - තිරික්කල රේස් නැතිවෙයි