සිව් දිනකට පෙර අතුරුදන් වු චන්ද්‍රන් විනෝජන් (15) පාසල් සිසුවාගේ මල සිරුර ස්කාබ්රෝ ඔයේ තිබි අද(23) සවස සොයාගත් බව මස්කෙළිය පොලිසිය කියයි
මරදාන පන්සල පාර ප්‍රදේශයේ පදිංචි කරුවකු වු ඔහු පාසල් නිවාඩු සමයේ මස්කෙළිය ස්කාබ්රෝ තේ වත්ත ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදි 20 වැනිදා අතුරුදන් වි ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ, අපේ දරුවන්ගේ අනාගතයට කුමක් වේවිද? (නි)
දෙවියනේ! කෝ අපේ රටේ දරුවන්ට ආරක්ෂාව? අහිංසක දරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා! (නි)
දරුවන්ට ආරක්ෂාව ගැන අපි කතා කරනවා. සමහරුන්ට ඊට වඩා ලොකුයි වෙන වෙන දේශපාලක තුමාලගේ ආරක්ෂාව. (ර)