මොරටුවේ විරෝධතාවක නිරත වී සිටින හිටපු මන්ත්‍රී අජිත් චන්ද්‍රසෝමට පෞද්ගලික වෛද්‍ය ආයතනයක වෛද්‍යවරයකු සේලයින් ලබා දුන්නේය.

ලැයිස්තුවේ ඊළගට සිටින තමාට මන්ත්‍රීධුරය ලබා දෙන තුරු නොනැගිටින බව චන්ද්‍රසෝම කියයි.

12986425_1734002960152981_1036601971_o 12986736_1734003630152914_163778127_o