අලින්ට හැදූ කිරිබත් වනජීවී ඇමැති කෑ බව කියමින් මඩ ගසන අයද එදින පින්නවලදී ඒ කිරිබත් කෑ බව තිරසාර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
පසුගියදා පින්නවල අලි අනාථාගාරයේදී අලින්ට හිසතෙල් ගෑමේ උත්සවයෙන් පසු කිරිබත් සංග්‍රහයක් පැවැත්වුණු අතර අලින් සඳහා සැකසූ කිරිබත් අමාත්‍යවරයා අනුභවයෙන් පසු පැමිණ සිටි පිරිස ද එසේ කළහ.
අලි මස් මාංශ නොකන බවත් වනජීවිය හා සත්වෝද්‍යානය අලින්ට ප්‍රමිතිය අනුව සකසන කිරිබත් මිනිසුන්ටද පෝෂ්‍යදායක බවත් ඒවා කෑමේ වරදක් නැති බවත් ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd