IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජෝර්දානයේ සිංහල අවුරුදු උළෙලට සුහද හමුවත් එක්වෙයි

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිංහල අලුත් අවුරුදු උත්සවයට සමගාමීව ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුවක් ප්‍රථම වරට පැවැත්විණි.

අජන්ත පෙරේරා, රුවන් කල්පගේ, බාබු නාරායන් හා නිහාල් විජේසිංහ ගේ සංවිධානයෙන් පවත්වන ලද මෙම උත්සවය වර්ණවත් කිරීම සඳහා සංගීතවේදී නිලන්ත සිරි පතිරණ මහතාගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය, ශ්‍රී ලංකා තානාපති අබ්දුල් ලතීෆ් මොහොමඩ් ලාෆීර් මහතාගේ ප්‍රධානත්වයෙන් ජෝර්දානයේ ‘සෙන්චරි පාර්ක්‘ හෝටලයේදී පැවැත්විණි.

0c347a00-d83b-4502-860f-451c81e491ac 59d31c09-9a28-41be-a94c-554984a255dc IMG-20160419-WA00012016419 IMG-20160419-WA00022016419 IMG-82016419 jordan_2016419 jordan_2016419-2



අදහස් (0)

ජෝර්දානයේ සිංහල අවුරුදු උළෙලට සුහද හමුවත් එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31175 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13329 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site