උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණය කියයි.
නිරිතදිග හා දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රලදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd