ඕමානයේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියක් ගැන ඕමාන පොලිසිය පරික්ෂණ අරඹයි.
ඇය ලියාපදිංචි වීමකින් තොරව විදෙස් ගත වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැක පළ කර සිටියි.
මේ ගැන පරික්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල ම හත්මිය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd