ධාරානිපාත වර්ෂාවත් සමඟ අප්‍රේල් 15 වැනි දා සෞදි අරාබියට අයිස් වැස්සක් වැටුණේය. සෞදි අරාබිය පුරාවට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවෙන් බොහෝ මංමාවත් අඩියක පමණ ප්‍රමාණයක් යටවීය. සෙන්ටි මීටරයක් පමණ විශාල අයිස් කැට වර්ෂාවෙන් බියට පත් වූ බොහෝ රියැදුරන් තම වාහන එසනෙහිම නවත්වා ආරක්ෂක ස්ථාන සොයන්නට වූහ. කෙසේ වුවද බොහෝ පිරිස් අයිස් කැට තම දෙඅත්වලට එකතු කරමින් විනෝදාස්වාය ද ලබන්නට වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු වතාවට ඔය දැක්කමයි (නි)