හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලූණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘සහනගම’ ගම්මනයේ නිවාස 25 ක් ජනතාවට පිරිනැමීමේ උත්සවය අප්‍රේල් 22 නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
පවුල් 300 ක් සඳහා ඔප්පු ප්‍රදානය කිරීම, වෛද්‍ය සායනයක්, ගෙවතුවගා උපකරණ බෙදීම, ජාතික හැඳුනුම්පත් බෙදාදීමේ ජංගම සේවාවක් ආදී වැඩසටහන් රැසක් මෙදින ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd