එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයන් විසින් තෙවෙනි වරටත් සංවිධානය කරනු ලබන බක් මහා උළෙල ජාතික ක්‍රීඩා උළෙල මේ මස 15 වන දින උදැසන 8.00 සිට ඔෆිසස් ක්ලබ් අසල කලීජ් අල් අරාබි උද්යානයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
ශ්‍රී ලාංකික සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් පවත්වන මෙම අවුරුදු උළෙලේදී දෙහි ගෙඩිය හැන්දේ තබාගෙන යාම, කඹ ඇදීම, ගෝනියේ බැස දිවීම, බනිස් කෑම ඇතුළු ජන ක්‍රීඩා රැසක් වැඩිහිටින්ට මෙන්ම ළමුන්ටද වෙනුවෙන් පැවැත්වෙන බව සංවිධායකයෝ කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd