අධ්‍යාපන අමාත්‍යාංශයේ කැබ් රථයක් වැරදි පාරේ ගිහින් හලාවත - කොළඹ මාර්ගයේ පම්බලදී අද (4) අලුයම කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහළට පෙරළී ඇතැයි මාදම්පේ පොලිසිය පවසයි. 04 April 2018
සංහිඳියාවට තවත් පියවරක් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ජාතීන් අතර සහජීවනය ඇති කිරීම අරමුණු කරගෙන පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , පූජාපිටිය පොලිසිය , ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් ආගමික පූජකවරුන් එක්ව සංවිධනය කළ සහජීවන වැඩමුළුවක් අද (03) බොක්කාවල මොරන්කන්ද ඥාණාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණ. 03 April 2018
ත්‍රි‘මලේ සහකාර ඉඩම් කොමසාරිස්ට අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට ඉඩම් ගැටළුවක් විසඳීම සඳහා ලිපි ගොනුවක් තුළ රුපියල් 25,000 ක් තබා ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ සහකාර ඉඩම් කොමසාරිස්ට අල්ලසක් ලබාදිමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය පවසයි. 03 April 2018
තබ්බෝවේ වලකට වැටුණු අලි පැටියා ගොඩගනී තබ්බෝව අභය භුමියට අයත් කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ජලය පිරී ගිය ගල් වලකට වැටී සිටි මාස හතරක පමණ වයසැති අලි පැටවකු බේරා ගැනීමට කරුවලගස්වැව වන ජීවි නිළධාරින් සමත් විය. 03 April 2018
මුදල් වංචා කළ නගර සභා සේවකයෙක් රිමාන්ඩ් කොළඹ මහ නගර සභාවේ සේවකයකු අත්අඩංගුවට ගෙන ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේය. 03 April 2018
මා ඔයේ පාවෙමින් තිබු මළ සිරුරක් හමුවෙයි මා ඔයේ පා වෙමින් තිබූ පුද්ගලයකුගේ මළ සිරුරක් අද (3) දහවල් සොයා ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි. 03 April 2018
යතුරුපැදියක කෑලි ගැලවු තරුණයා රිමාන්ඩ් සුරියවැව බැද්දෙවැව ප්‍රදේශයේ නිවසක නවතා තිබු යතුරු පැදියක් කැබලි කර විකිණීම සදහා සොරකම් කළැයි වරදකරු වු තරුණයෙකු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බදාදා (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය. 03 April 2018
ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලා දෙන්නෙක් අත්අඩංගුවට පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වටලා එහි ප්‍රතිකාර ලබා දුන් බව කියන සුදුසුකම් ඉදිරිපත් කළ නොහැකි වූ වෛද්‍යවරියක් සහ නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගත් ඖෂධ තොගයක් අද (03) සවස සැක පිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 03 April 2018
හොරෙන් වැලි කැපු දෙදෙනෙක් කොටු වෙති පන්නල පොල් වත්තකින් හොරෙන් වැලි කපා බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අද (3) අත්අඩංගුවට ගත් බව පන්නල පොලීසිය කියයි. 03 April 2018
මීගහකිවුල නව සභාපති පුටුව පොහොට්ටුවට වියලුව, මීගහකිවුල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ලලිත් ජයවර්ධන මහතා තේරී පත්විය. 03 April 2018
පොලොන්නරු පුරපති පුටුව ශ්‍රීලනිපයට පොලොන්නරුව මහනගර සභාවේ ප්‍රථම නගරාධිපති ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චානක සිදත් රණසිංහ මහතා අද (3) ඡන්ද 6 ක් ලබා ගනිමින් නගරාධිපතිවරයා ලෙස තේරීපත්විය. 03 April 2018
මීගහකිවුල පන්සලක ආවාසයක් කඩලා මීගහකිවුල කණුගොල්ල විහාරස්ථානයේ සංඝාවාසයේ ප්‍රධාන පිවිසුම් දොරටුව කඩා ඇතුළු කිසිවෙකු එහි කාමර දෙකක තිබූ මුදල් හා කැමරාවක් සොරාගෙන ඇතැයි පොලීසිය පවසයි. 03 April 2018
දුම්මලසුරියේ ගණිකා මඩමක් වටලයි ලැඟුම්හළක් මුවාවෙන් දුම්මලකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි කළමණාකරු සහ කාන්තාවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 03 April 2018
ලක්ෂ 10ක බුරුත කදන් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් සැකපිට වැලි රැගෙන යන මුවාවෙන් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා බුරුත කදන් 30 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් ඊයේ (2) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව යාපනයේ කොඩිකාමම් පොලීසිය පවසයි. 03 April 2018
පුත්තලමේ අඹුසැමි යුවළකට කඩුවකින් පහර දීලා පුත්තලම පාලවිය ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයකු එම නිවෙස් හිමිකරුට හා ඔහුගේ බිරිඳට කඩුවකින් පහරදී තුවාලකර පැන ගොස් ඇතැයි පොලීසිය පවසයි. 03 April 2018
පොහොට්ටුවේ මන්ත්‍රීවරයකුගේ මවට හා සොහොයුරියට පහර දුන් එජාප අපේක්ෂ අත්අඩංගුවට හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිවරයෙකුගේ මවට හා සොයුරියට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රාදේශිය සභාවේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 03 April 2018
නාවලපිටියේදී ත්‍රී රෝද රථයක් හදිසියේ ගිනි ගනී තලවකැලේ- නාවලපිටිය මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් කැටඹුලාව ප්‍රදේශයේදි අද (02) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශ වී ගොස් තිබේ. 02 April 2018
වැලිකන්ද සභාපති එජාපෙන් - උප සභාපති ශ්‍රීලනිපයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වැඩිම මන්ත්‍රී කොට්ඨාස සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජයග්‍රහණය කර තිබූ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය අද කටයුතු කළේය. 02 April 2018
වීරකැටියේ සිසුන් ප්‍රවාහන වාහන 64කට තහනම් නියෝග වීරකැටිය නගරයේ හා ඒ අවට ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ හා බස් රථ 64කට අද මෝටර් රථ නිලධාරීහු තහනම් නියෝග නිකුත් කළහ. 02 April 2018
වසර 19 කට පසු ඝාතකයින්ට දඬුවම් නිවසකට බෝම්බ ගසා කාන්තාවක් ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කළැයි විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව අද (2) දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවිණි. 02 April 2018
පොලොන්නරුව - මඩකලපුව මාර්ගයේ උද්ඝෝෂණයක් වැලිකන්ද, අසේලපුරදී අලියකු පහරදී කාන්තාවක් මියගිය සිද්ධිය මුල් කරගනිමින් ගම්වාසීහු අද (02) පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරැඹුහ. 02 April 2018
දැරිය දුෂණය කළ තරුණයා හය වසරකට පසු අත්අඩංගුවට 2012 වසරේදී 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කර වසර හයක් තිස්සේ සැඟවී සිටි සැකකරුවෙකු ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 02 April 2018
වනජීවි නිලධාරියකුට වැලි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රහාරයක් පොලොන්නරුව, අඹන්ගඟ රක්ෂිතයේ සියඹලාගස්වාඩිය ප්‍රදේශයේ සිදු කෙරෙන නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ජාවාරමක් සම්බන්ධයෙන් වැටලීමකට ගිය පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අද (2) අලුයම වැලි ජාවාරම්කරුවන්ගේ පහරකෑමකට ලක්ව ඇතැයි වනජීවී නිලධාරිහු කියති. 02 April 2018
දිඹුලාගල ප්‍රාදේශිය සභා නව සභාපතිධූරය ශ්‍රිලනිප යට දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද (02) පෙරවරුවේ පැවැති මංගල සභා රැස්වීමේදී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ජයන්ත මාරසිංහ මහතා සභාපතිවරයා ලෙස තේරී පත් විය. 02 April 2018
දෙඹරු ඇන අයෙක් රෝහලේ කිතුලක් මදිමින් සිටියදී දෙඹර ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් (70) අද (02) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළු කර ඇත. 02 April 2018
කිලිනොච්චියේ වැලි ගොඩ දැමු 5 ක් සැකපිට කිලිනොච්චිය අක්කරායන්කුලම වැව් රක්ෂිතයේ බැකෝ යන්ත්‍ර ආධාරයෙන් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අක්කරායන්කුලම පොලිසිය කියයි. 02 April 2018
නාවලපිටිය නගර සභාවේ කම්කරු නිවාස පෙළක ගින්නක් නාවලපිටිය නගර සභාවට අයත් කම්කරු නිවාස පේළියක අද (2) උදෑසන හටගත් ගින්නකින් එම නිවාස පේළියේ තිබු නිවාස දෙකක් ගිනි ගෙන විනාශ වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. 02 April 2018
කාර්මික දෝෂයක් නිසා ටිපර් රථයක් ගිනි ගනී බෙලිඅත්ත බෙලිගල්ල නුගෙවෙල ප්‍රදේශයේදී ටිපර් රථයක් ගිනි ගෙන විනාශ වී ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 02 April 2018
මත්පෙති සමඟ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට පොලොන්නරුව දිඹුලාගල මගුල් දමන ප්‍රදේශයේදී මත් පෙති රැගෙන යමින් සිටි ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 02 April 2018
වවුනියාවේ බුරුත දැව ජාවාරමක් වටලයි වවුනියාවේ කල්මඩු රක්ෂිතයේ පවත්වාගෙන ගිය දැව ඉරණ නීතිවිරෝධී ස්ථානයක තිබියදී බුරුත ලෑලි තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊච්චන්කුලම පොලීසිය පවසයි. 02 April 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025