පාතාල කල්ලි සාමාජිකයෙකු සමඟ ගිනි අවියක් කටුනායකදී අත්අඩංගුවට
මිනුවන්ගොඩ - හීනටියන ප්රදේශයේ පදිංචිව සිටි පාතාල කල්ලි නායකයෙකු සතුව පැවති ’’ බ්රවුනින් ’’ වර්ගයේ පිස්තෝලයක් , මැගසින් එකක් සහ මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 03 ක් සමඟ ඒවා ලග තබාගෙන සිටි එම ප්රදේශයේ පදිංචි පාතාල කල්ලි සාමාජිකයෙකු ද අද (3) රාත්රී කටුනායක පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.