IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කටුනායකින් අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර

ටෝනි කරුණානායක
 
විදේශීය නිෂ්පාදිත බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ 3 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු පැය 48 ක් රඳවා විමර්ශන සිදුකිරිම සඳහා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති මහත්මිය කටුනායක පොලිසියට අද (4) අවසර ලබාදුන්නාය.

සැකකරු කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු පාතාල සාමාජිකයකු යැයි කියන මිනුවන්ගොඩ පීල්ලවත්ත නිවාස සංකීර්ණයේ පදිංචිව සිටියදී ඉකුත් 2016 වර්ෂයේ නොවැම්බරයේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය ලොකුඅරුමගේ සුසන්ත ප්‍රදීප් සිල්වා හෙවත් ෆ්‍රේඩි නැමැත්තාගේ සොහොයුරකු බවයි.



අදහස් (0)

කටුනායකින් අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site