(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසුව මතුගම ප්‍රාදේශීය සභාව තුළදී වෙළඳසල් පරිපාලකවරයාට කිනිස්සකින් ඇණ බරපතල තුවාල සිදු කළ වරිපනම් නිලධාරියා අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි. තුවාල ලද වෙළඳසල් පරිපාලකයා වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇත.
සැකකාර වරිපනම් නිලධාරියාගෙන් තුවාල ලද වෙළඳසැල් පරිපාලකවරයා මීට මාස කිහිපයකට ඉහත ආපසු දීමේ පොරොන්දුව මත ලබාගත් ණය මුදලක් ඔහුගෙන් නැවත ඉල්ලා සිටීමේදී දෙදෙනා අතර බහින්බස් වීමෙන් පසු සඟවාගෙන සිටි කිනිස්සකින් ඇණ තිබූ බව පොලිසිය කියයි.
මේ හේතුවෙන් ඔහුගේ වම් අතෙහි ඇඟිලි දෙකකට තුවාල සිදුව තිබේ. තුවාල ලද තැනැත්තාගේ බිරිඳ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළඳසල් පරිපාලකයාට කිනිස්සෙන් ඇන්න වරිපනම් නිලධරයා අත්අඩංගුවට