නිශාන්ත කුමාර
අවමඟුල් උත්සවයක් පැවැත්වෙන නිවසක ඥාති දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු අද (04) උදැසන බදුල්ල මහ රෝහලට ඇළත් කර ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධීයෙන් රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකි.
අවමඟුල සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධීයක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd