IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නව යුවළ ගමන් ගත් මංගල රථය අනතුරකට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නව යුවළක් ගමන් ගත් මංගල රථයක් බන්ඩාරගම මැදගම ප්‍රදේශයේදී අද (5) අනතුරට පත් වීමෙන් එම යුවළ ඇතුළු තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව බන්ඩාරගම පොලිසිය කියයි.

තුවාල ලද අනෙක් දෙදෙනා අතර දෙවැනි මනමාලයා හා රියදුරුද වන බව පොලිසිය පවසයි.

නව යුවළ මධුසමය ගත කිරීම සඳහා හෝටලය කරා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.



අදහස් (2)

නව යුවළ ගමන් ගත් මංගල රථය අනතුරකට

de silva Wednesday, 05 September 2018 05:55 PM

කණගාටු දායක පුවතක් , නිරෝගී සුවය පතමි

:       0       26

Raveendra Thursday, 06 September 2018 01:40 AM

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31785 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14240 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11152 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 216 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1156 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 321 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site