IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සබරගමු සරසවි සිසුහු නිහඬ විරෝධතාවක

( එම්.ගීතාකර )


සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ  සිසු ස්මාරකයක්  ඉදිකිරීමට එරෙහිව පාලන අධිකාරිය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එම  නඩු දිනය වූ අද ( 60)  බළන්ගොඩ උසාවිය ආසන්නයේ පොලිසිය ඉදිරිපිට මේ වන විට  නිහඬ විරෝධතාවක  නිරතවෙමින් සිටිති.


සිසුන් 14 දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කර ඇති අතර අද සිසුහු බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.

සිසුන් පාලන අධීකාරියේ අවසරයකින් තොරව මෙම සිසුවිරු ස්මාරකය ඉදිකිරීමට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන ඇති බව පැවසේ.



අදහස් (0)

සබරගමු සරසවි සිසුහු නිහඬ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site