රත්නපුර ප්රදේශ කිහිපයකට නාය අවදානම් ලකුණු
බළන්ගොඩ, ඉඹුල්පේ, ඕපනායක ඇතුළු රත්නපුර දිස්ත්රික්කයේ හඳුනාගත් සියලු අවදානම් සහිත ප්රදේශයන් හි වෙසෙන ජනාතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්රික් නිලධාරී අභීත වනසුන්දර මහතා පවසයි.