(ක.ග.කරුණාරත්න)
පරාක‍්‍රම සමුද්‍රයේ මසුන් ඇල්ලීම සඳහා ගිය ධීවරයකු අද (22) අලුයම දියේ ගිලී මිය ගිය බව පොලොන්නරුව පොලීසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොලොන්නරුව,බැඳිවැව,පදිංචි ඒ.කේ.පී.ජයරත්න(45) යන අයයි.
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd