බණ්ඩාරවෙල අවට කසළ බැහැර කළ 6කට දඩ
බණ්ඩාරවෙල නගරය අවට ප්රසිද්ධ ස්ථානවලට කැළි කසල දැමූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකුට රුපියල් 3,500 බැගින් රුපියල් 21,000ක දඩ මුදලක් ගෙවන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්රාත් කීර්ති කුඹුරේහේන මහතා අද (26) නියෝග කළේය.