IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


බලපත්‍ර නැතිව දැව රැගෙන ගිය අයෙක් අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි අයුරින් දැව ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු සුරියවැව කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට අද (26) අත්අඩංගුවට ගනු ලැබීය.

තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.  

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නුගේගලයාය,කිරිඉබ්බන්ආර පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු බලපත්‍රයක් නොමැතිව ට්‍රැක්ටර් රථයකින් තේක්ක දැව කදන් 7 ක් හා කොහොඹ දැව කදන් 15 ක් අසල පිහිටි මෝලකට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු සමඟ දැව ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථය හා ලී කදන් තොගය වැඩිදුර විමර්ෂණ සඳහා සුරියවැව පොලීසියට බාර දී  තිබේ.

සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

බලපත්‍ර නැතිව දැව රැගෙන ගිය අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 428 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 212 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1925 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site