(ඩයනා උදයංගනී)
කඩවත පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීමක් අතරතුරදී ප‍්‍රධාන නල මාර්ගයකට හානි සිදුවීම හේතුවෙන් එය යළි පිළිසකර කරන තුරු ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන්නට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කටුනායක, සීදුව ජා ඇල නගර සභා බල ප‍්‍රදේශය, ජා ඇල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය, මාබෝල, වැලිසර කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන, බෝයිස්ටවුන් යන ප‍්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවා ඇතැයි එම මණ්ඩලය සඳහන් කරයි.
මේ වන විටත් නලයේ පිළිසකර කිරීම් ආරම්භ වී ඇති අතර එය අවසන් කර හැකි ඉක්මණින් ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නල මාර්ගයකට හානිවීමෙන් ජල සැපයුම නවතී