(එච්. චන්දන)
පුත්තලම, නින්දෙනිය නගරයේ අවන්හලක් ලෙස අඟවා ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය තිදෙනෙකු අද(26) අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
එම ඒකකයට ලැබුණු තොරතුරක් මත කළ වැලීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එම මධ්‍යස්ථානයේ කළමණාකරු සහ එහි අනවසයෙන් රැඳී සිටි කාන්තාවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd