(ජයමාල් චන්ද්‍රසිරි )
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස නාරහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (26) වැඩ බාරගත්තේය.
එම අවස්ථාවට පවුලේ ඥාතීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන් ද සහභාගී වුහ.



2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බන්දුල ජනමාධ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි