IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට

(ඩී.කේ.රත්න)
 
බණ්ඩාරවෙල සහ වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 20ක් නිකුත් කර තිබියදී, අධිකරණ මගහරිමින් සැඟවී සිටි වරෙන්තුකරුවෙකු අද (26) ආගරපතන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිමඩ කැප්පෙටිපොළ කළුබුලුලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.
 
විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ට මුදල් වංචා කිරීම සහ නීතීවිරෝධී ලිපි ලේඛන සකස්කිරීම ආදී චෝදනා අනුව මෙම පුද්ගලයාට විරුද්ධව නඩු පවරා තිබියදී අධිකරණයට ඉදිරිපත් නොවී සැගවී සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
 
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 429 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 212 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1925 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site