IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


හැටන් මස්කෙලිය මාර්ගයේ ගමනාගමනයට බාධා

(රංජිත් රාජපක්ෂ)                    

මස්කෙලියේ සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථයක් ලිස්සාගොස් කාණුවකට වැටීම හේතුවෙන් හැටන් මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (25) පස්වරුවේ ඇණ හිට ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.

මස්කෙලියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් රොක්වුඩ් වත්ත ප්‍රදේශයේදී ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන දකුණුපස රෝදය කාණුවකට වැටී බස් රථයේ පසුපස කොටස ප්‍රධාන මාර්ගය හරහා තිබීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව  නොර්වුඩ් පොලිසිය සඳහන් කළේය.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථය තුළ මගින් විශාල පිරිසක් සිටි බවත් අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් පොලිසිය පවසයි.

අනතුරට පත් වූ බස් රථය ඉවත් කර ගැනීමට කටයුතු කරන බව නොර්වුඩ් පොලිසියේ පැවසීය.

 



අදහස් (0)

හැටන් මස්කෙලිය මාර්ගයේ ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32053 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14518 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11244 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 33 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site