(ටී.එල්. ජවුෆර් ඛාන්)
මඩකලපුව ප්‍රදේශයේ පොකුණක මසුන් ඇල්ලීමට ගිය තිදෙනෙකු අද (25) ඔරුව පෙරැළී අතුරුදන්ව ඇතැයි කාත්තන්කුඩි පොලිසිය පවසයි.
ප්ලාස්ටික් බැරල් මගින් නිපදවූ ඔරුවක නැග පුද්ගලයන් 5 දෙනෙකු පොකුණේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර ඉන් දෙදෙනකු දිවි බේරා ගෙන තිබේ.
අතුරුදන් වූවන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මසුන් අල්ලන්න ගිය 3 ක් දියේ ගිලී අතුරුදන්