විනීතා එම් ගමගේ
පරිගනක ඉංජිනේරුවෙක් මෙන්ම ව්‍යවසායකයකු වන ඕෂද සේනානායක මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (21) වැඩ බාරගත්තේය.
සේනානායක මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන අතර එංගලන්තයේ නොතම්බ්‍රියා විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පරිගණකරණය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධියත් ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර ආයතනයේ ව්‍යාපාර කළමනාකරණය හා අලෙවිකරණය පිළිබඳ විද්‍යාපති උපාධියත් ලබා ඇත.
ඔහු මෙරට තොරතුරු සන්නිවේදන කේෂ්ත්‍රයේ කෘතහස්ත ව්‍යවසායකයකු ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd