(ඩබ් ඒ පියතිලක)
පොලොන්නරුවල බකමුණ ලබුදුරුවයායේ දී අද (24) තම ගෙවත්තට පැමිණි වනඅලියකු එලවා දැමිමට ගොස් එම අලියා පහරදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි බකමුණ පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ බකමූණ පදිංචි මනන්දේවගේ ගෙදර නලින් ප්‍රියසාද් කුමාරසිංහ (43) හැවිරිදි විවාහකයෙකි.
මෙම පුද්ගලයා තම ගෙවත්තට පැමිණි වනඅලියා අසල්වාසින් සමඟ එළවා දැමිමට ගොස් මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවත් අලියා ගෙවත්තේ සිට මිටර් 500ක් පමණ දුරට එළවා දැමිමෙන් පසුවත් මෙම පුද්ගලයා වනඅලියා පසු පස යෑමෙන් අලියා නැවැත පැමිණ ඔහුට පහර දි ඇති බවට පොලිස් පරික්ෂණ වලදි අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වන අලියකු පහර දීමෙන් අයෙක් මරුට
Bandara Sunday, 24 November 2019 08:02 AM
දැන් අලි සීසීකඩ දුවන කාලේ. පරෙස්සමට.