(ප්‍රින්ස් රත්නායක)
බළන්ගොඩ, ඉඹුල්පේ, ඕපනායක ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් සියලු අවදානම් සහිත ප්‍රදේශයන් හි වෙසෙන ජනාතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී අභීත වනසුන්දර මහතා පවසයි.
මේ සම්බන්ධනයෙන් කළ විමසීමේ දී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“සැළකිය යුතු වැසිතත්වයක් මේ දිනවල පවතිනවා. විශේෂයෙන් මේ මාස එක හමාරේ වර්ෂාපතනය හොඳින් පැවති අතර ඉදිරියේදීත් වර්ෂාව පවතින බව නිවේදනය කර තිබෙනවා. නායයාම් හා අවදානම් කලාප සම්බන්ධයෙන් සිතියම් ගත හඳුනාගත් ස්ථාන සහ නාය යා හැකි කඳුකර බෑවුම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව පවතින වැසි තත්වයන් සමඟ දැඩි අවධානයෙන් හා සුදානමෙන් සිටින ලෙස දැනුම් දෙනවා ” යනුවෙන් පැවසීය.

2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්නපුර ප්‍රදේශ කිහිපයකට නාය අවදානම් ලකුණු