(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)
සමනල වැව ජලාශයේ ගිලි අතුරුදන් වු පුද්ගලයාගේ සිරුර සමනල වැව ජලාශයේ තිබී අද (23) හමුවූ බව පොලිසිය පවසයි.
බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචි (38) හැවිරිදි දෙදරු පියෙකු වන මෙම පුද්ගලයා යුද හමුදාවේ කාලයක් සේවය කර ඉන් ඉවත් වූ පුද්ගලයකුය.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා බලන්ගොඩ මූලික රෝහලට රැගෙන යැමට නියමිත බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd