(රඹෑව මනුල වික්‍රම)
රුවන්වැලි සෑ රදුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍යය ඊයේ (22) රාත්‍රී ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා රිය පෙරහැරින් වැඩමවනු ලැබුණි.
ඊයේ පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට කුරුණෑගල ඇත්කඳ විහාරය දක්වා වැඩම කළ එය රැගත් පෙරහැර අද (23) උදෑසන අනුරාධපුරය දක්වා වැඩම කළ ගමනේදී අතර මඟ දහස් සංඛ්‍යාත ජනකායකගේ වන්දනාමාන මැද ශ්‍රී මහා බෝධි මළුවට වැඩම කරනු ලැබීය.
ශ්‍රී මහා බෝධී මූලයෙහි තැන්පත් කර මොහොතක් තබා රුවන්වැලි සෑ මළුවට වැඩමකරවනු ලැබීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd